How to active Hutch mid night package by sms
හයියො ..... විලිලජ්ජාවේ බේ..... කස්ටිය දන්නෙ නෑ කියල තිබ්බ Hutch mid night package එක sms වලින් activate කරගන්න. ඔන්න එහෙනම් අහගන්න. හැබැයි ඉතින් දන්න අයට නම් නෙමෙයි. නොදන්න අයට තමයි මේ පිස්සු පොස්ටුව.කොමෙන්ට් පාරක් නොදා යන්න එහෙම එපා.... මං පව් නෙ.......
ACTIVE RS. 75 PACKAGE
1. OP2GB7D කියල Type කරලා 101 ට send කරන්න.
ACTIVE RS. 175 PACKAGE
1. OP4GB15D කියල Type කරලා 101 ට send කරන්න.
* මේ package එක රු.75 ක් හරි රු.175 ක් හරි reload කරලත් activate කරගන්න පුළුවන්.
මීට :-
පිස්සු හඳ
*********ID NUMBER එකෙන් උපන් දිනේහොයමු***********
ඔන්න අද පෝය දවසෙ මන් හිතුව පොඩි පින්කමක් කරගන්න. අයෙ ඉතින් ජාතක කතාවම ඕන නැනෙ කියල මම එහෙනම් වෙඩේ පටන් ගන්නව. වැඩිපුර ලියන්නත් කම්මැලි වගේ නිසා ඔන්න එහෙනම් කිව්ව...........
ඔයාල දන්නවද ID එකකින් ඔයාලගෙ උපන්දිනේ හොයන්න.... ඔන්න ඉතින් මැදින් පනින අය ඉක්මනින් කියයි අවුරුද්දනම් කියන්න පුළුවන් කියල (lol) ....... ඕක ඉතින් හැමෝම දන්න කතාවනෙ...... ඕනම ID NUMBER එකක මුලින්ම තියන ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙ ඉතින් අවුරුද්ද නෙ.....
ex :-
90*******(මේකෙන් කියන්නේ ඉපදුන අවුරුද්ද)
85*******(මේකෙන් කියන්නේ ඉපදුන අවුරුද්ද)
ඒක ඉතින් දන්න කතාවනේ......... ඊළගට මන් කියන්නේ ටිකක් අය දන්න ගොඩක් අය නොදන්න හරියටම උපන් දිනේ කියන හැටි...... මේක කරන්නෙ එකේ තියන පලවෙනි ඉලක්කම් දෙකට පස්සෙන් තියන ඉලක්කම් 3 න්..........
ex :-
**234****
දැන් තෙරුනානේ කස්ටියට..............
හරි මේක කරන්නේ මෙහෙමයි.ඔයාලගෙ ID එකේ ඒ ඉලක්කම් 3 න් කියවෙන්නෙ ඔය ඉපදිලා දවස් ගාන ඒ කියන්නෙ 001 කියන්නේ ජනවාරි පළවෙනිද, ඒ වගේ ගත්තහම **364**** කියන්නෙ දෙසැම්බර් 29......(මේක මගේ එක හරිද hkzzzz......) අනේ ඉතින් ඉස්කෝලෙ ගිය අය දන්නව ඇතිනෙ එකතු කරන්න.......මම තව එක උදාහරණයක් කියන්නම්......

90213****
මේකේ 90 කියන්නෙ ඉපදුන අවුරුද්ද....... 213 කියන්නෙ දින ගාන.... දැන් හදමු (මාස වල දින එකතු කරන්න)
31 + 29(90 අදික අවුරුද්දක් නිසා) + 31 + 30 + 31 + 30+ 31= 213 ..... ඉතින් මෙයාගෙ උපන් දිනේ ජූලි 31 හරියටම කිව්වොත් 90 - 07 - 31 ...........
කොහොමද මාරු නේද.........හැබැයි මේක ID එකේ පුරුෂ කියල තියන අයට විතරයි....... අනිත් අයගේ (ඒ කිව්වේ කෙල්ලන්ගෙ) උපන්දින හොයනහැටි පස්සේ කියන්නම්...........එහෙනම් මම ගියා...... අද සිල් ගන්නත් එපැයි.....හී..........හී........
(පිස්සු) හඳ
2012-12-27
ඔයාල දන්නවනෙ ඕනම ID එකක මුල් ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙඉපදුන අවුරුද්ද කියල...(උඩ එක බලන්න) ඊට පස්සෙ ඊලග 3 න් කියවෙන්නෙ ඉපදිලා දවසගාන... කොල්ලන්ගෙ මේක පටන් ගන්නේ 001 න් උනාට කෙල්ලන්ගෙ පටන් ගන්නෙ 501 ඉදල... ඒ කියන්නෙ 501 = ජන.1.......... වැඩේ තේරෙනව ඇතිනේ.......................
ex:-
90517****
ඒ කියන්නෙ මේ කෙල්ලගෙ උපන්දිනේ හරියටම 90 - 01- 17 ...(මේක නම් මගෙ යාලුවෙක්ගෙ......චා කරන්නෙපා කූඩුවේ තමයි හරිද .....................(නිකන් කොල්ලො කිව්වෙ මන් එහෙම කරනවද....)
එහෙනම් මම ගියා.........
(පිස්සු) හඳ
2012-12-30

ID NUMBER එකෙන් GIRLS ලගෙ උපන්දිනේ හොයමු.
මේක හරි ලේසී (හැබැයි උඩ තියන එක කියවපු අයට).......... ඔයාල දන්නවනේ මම පිරිමි අයගෙ උපන්දිනේ හොයන්න කියල දුන්නනෙ.... කොහොමද ඉතින්.....කල්ල මරේ නේද..... කොමෙන්ට් නම් තිබුනේ නෑ (නැති එකමයි හොද)...... එත් ඉක්මනටම මේකත් ලියල ඉවර කරන්න හිතුව.
ඔයාල දන්නවනෙ ඕනම ID එකක මුල් ඉලක්කම් දෙකෙන් කියවෙන්නෙඉපදුන අවුරුද්ද කියල...(උඩ එක බලන්න) ඊට පස්සෙ ඊලග 3 න් කියවෙන්නෙ ඉපදිලා දවසගාන... කොල්ලන්ගෙ මේක පටන් ගන්නේ 001 න් උනාට කෙල්ලන්ගෙ පටන් ගන්නෙ 501 ඉදල... ඒ කියන්නෙ 501 = ජන.1.......... වැඩේ තේරෙනව ඇතිනේ.......................
ex:-
90517****
ඒ කියන්නෙ මේ කෙල්ලගෙ උපන්දිනේ හරියටම 90 - 01- 17 ...(මේක නම් මගෙ යාලුවෙක්ගෙ......චා කරන්නෙපා කූඩුවේ තමයි හරිද .....................(නිකන් කොල්ලො කිව්වෙ මන් එහෙම කරනවද....)
එහෙනම් මම ගියා.........
(පිස්සු) හඳ
2012-12-30
pls i dont understand any of this
ReplyDeletei wish to understand dis