Sunday, December 16, 2012

නවාතැන

මේක තමයි මගෙ නවාතැන....  මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ ඔයාලට මේ තුලින් මට පුළුවන් ආකාරයෙ සේවයක් ලබාදෙන්න හිතාගෙන.මම එකට උත්සහකරනව. මම දන්නෙ නෑ මේ වැඩේ කරන්න ගිහින් මගෙ පිස්සුව අඩුවෙයිද කියල.(එහෙම උනොත් දෙයියන්ගේම පිහිටයි) මම මෙතනින් බලාපොරෝත්තුවෙන්නේ ඔයාලට පිස්සුවක් උන ගොඩක් දේවල් වලින් ඔයාලගේ මනස නිදහස් කරන්න.........................ඔයාලත් මගෙ  වැරදි පෙන්නන, අත දෙන්න, එත් පයින් ගහන්න නම් එපා.හිතනව අලුත්, වෙනස් දෙයක් කරන්න.හිතල විතරක් ඉන්නේ නෑ උත්සහත් කරනව........ බැරිම උනොත්...... මං කියන්නෙ බැරී..........ම උනොත් මම මේ බ්ලොග් එක දමලගහල යන්නේ නෑ......... මේක තවත් ඔයාලට සේවය කරන තැනක් කරනව.


මීට :- 
පිස්සු හඳ (අසංක සංජය)